Posted on

How long the new coronavirus can live

ඔබ රැගෙන එන, ඔබ වෙත Deliver කරනා භාණ්ඩ,එම භාණ්ඩ ඇල්ලීමට පෙර – භාණ්ඩ භාර’ගැනීමේදී -, සල්ලි හුවමාරු කරන විට – අත් වැසුම් පළදින්න .එම බාරගත් සල්ලි වෙනම shopping bag එකකට දමන්න ,දැන්,භාණ්ඩ ටික කිසි විටක හදිස්සියේ ගෙට නොගන්න, අත් වැසුම්, පැළදගෙන ,භාණ්ඩ සේදිය හැකි භාණ්ඩ , සේදිය නොහැකි භාණ්ඩ ලෙස වර්ග කරන්න.කවර ගැලවිය හැකි භාණ්ඩ, – නොහැකි භාණ්ඩ ලෙස වර්ග කරන්නඑම භාණ්ඩ වල කවර ,ගලවන්න. ඒවා ඉතා පරිස්සමෙන් ගලවා කවර සුරක්ෂිතව ඉවත ලන්න / පුචන්න , ගැලවිය නොහැකි කවර හොදින් සබන් යොදා සේදීමට කටයුතු කරන්න ඔබට භාණ්ඩ නිවෙසෙන් එළියේ දින 3 -4 තැම්පත් කර හැකි නම් එසේ කරන්න , එය ඔබේ සහ පවුලේ යහපත සදහාය සැම විටම ඉතාමත් ආරක්ෂා කාරී වන්න . එය ඔබට මෙන්ම සමාජයටද කරන යහපතකි.පහත සදහන් ආකාරයට , මෙම වයිරසය තැම්පත් වී දින ගණනක් තිබිය හැක

SOURCE: https://www.businessinsider.com/coronavirus-lifespan-on-surfaces-graphic-2020-3